ශ්‍රී ලංකා නාවික හමුදා සංගමයේ සාමාජිකත්වය දරණ වයස අවුරුදු 90 ඉක්මවූ ගෞරවණිය සාමාජික මහතුන් දෙදෙනෙකුගේ සුවදුක් විමසීම සඳහා සහ මුදලින් දායකත්වය ලබාදීම සඳහා සංගමයේ ගරු සභාපති වන රියර් අද්මිරාල් ඒආර් අමරසිංහ (විශ්‍රාමික) යන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමා, ගරු ලේකම් පාප්‍රසුනි ඒඑස් කුමාරප්පෙරුම (විශ්‍රාමික), ගරු උප භාණ්ඩාගාරික ඇතුළු සංගමයේ නිලධාරී මණ්ඩලයේ සාමාජිකයින් සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් විසින් 2026 ජූනි මස 21 වන දින සහභාගී වන ලදී.
* ප්‍රසුනි ඩබ්එම්පී අබේරත්න, එස්එල්එන්/0200 - ලිපිනය : මැදිපිල්ලෑව වත්ත,වේරගල පාර, ගොඩවෙල, පොල්ගහවෙල